ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතාට අයත් පොල්පිතිගම ප්‍රදේශයේ පිහිට ඔහුගේ මහගෙදර මෙසේ පොලිස් පරීක්ෂාවට ලක්ව තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ටී.බී. ඒකනායක විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂාව සිදුකර තිබේ. අදාල පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ අද පැවති මැතිවරණයට අදාල නිළ ඡන්ද පත්‍රිකා තොගයක් සහ ඡන්ද පෙට්ටි ධර්ම ශ්‍රී ඒකනායක මහතාගේ නිවසේ සඟවා ඇති බවටයි. පොල්පිතිගම පොලීසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව පොලීසිය අදාල නිවස පරීක්ෂා කොට ඇති අතර ඡන්ද පත්‍රිකා හෝ එවැනි කිසිවක් සොයාගැනීමට පොලීසිය අපොහොසත් වී තිබේ.
පොල්පිතිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ටීබීගේ ඥාතියෙකු වන අතර එම ඥාතීත්වය හේතුවෙන් අදාල අසත්‍ය පැමිණිල්ල මත ධර්ම ශ්‍රී මහතාගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබේ.
දැඩි මහින්ද හිතවාදියකු වන බැවින් ජනාධිපතිවරයා අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් පොලීසියට සිදුකර තිබේ. මෙම ටී.බී. ඒකනායක යනු කුප්‍රකට ජිනා මැඩම්ගේ තිප්පොලේ ප්‍රධාන ගනුදෙනුකරුවකු වන අතර ජිනා මැඩම් නීතියට හසුවීමෙන් පසු ඇය ගලවාගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් ගත් පුද්ගලයෙකි.
ටී බි ගේ පැමිණිල්ලකට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගේ ගෙදරට පොලීසිය පනී
ජනාධිපති මාධ්‍ය අංශයේ අංශ ප්‍රධානියාගේ නිවස ඊයේ දිනයේදී (16) පොලීසිය විසින් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන විසින් සිදුකරන ලද බොරු පැමිණිල්ලක් හේතුවෙනි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...