චන්ද්‍රිකා ඇතුළු 13 ක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට නම් කරයි

Published in පුවත්
Monday, 17 August 2015 21:08

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 13 දෙනෙක් ඉවත් කර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඇතුළු 13 දෙනකු එම පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව එම පක්ෂයේ සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

ඒ අනුව අර්ජුන රණතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මහින්දානන්ද අලුත් ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල,මර්වින් සිල්වා,ජොන්ස්ටන් ප්‍රනාන්දු,සජින් වාස් ගුණවර්ධන,බැසිල් රාජපක්ෂ හා ඩිලාන් පෙරෙරා, ඉවත් කර ඒ පුරප්පාඩු සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග,විශ්වා වර්ණපාල ඇතුළු 13 ක් පත් කර ඇත.

මෙම සංශෝධනයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයාට ද දැනුම් දී ඇත.

 

srilankamirror

Last modified on Monday, 17 August 2015 21:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us