ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා සාමාජිකයින් 25ක් ඉවතට !

Published in පුවත්
Monday, 17 August 2015 17:28

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකු පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර ඇත.


ඒ අනුව නව සාමාජිකයින් 25 දෙනෙකු එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා ජනාධිපතිවරයා නියමයෙන් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව පක්‍ෂ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව පත්වීම් ප‍්‍රධානය කර ඇත. ශ්‍රී ලනීප මධ්‍යම කාරක සභා සාමාජිකයන් ගනන 42 කි

Last modified on Monday, 17 August 2015 21:07

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us