එජාපය පියවරක් ඉදිරියෙන් !

Published in පුවත්
Tuesday, 18 August 2015 03:39


නිල නොවන ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක 10ක් එක්සත් ජාතික පක්ෂය විසින් ද ,දිස්ත්‍රික්ක 9ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ද දිනා ගැනීමට සමත්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ, මහනුවර, නුවර එළිය, බදුල්ල, පුත්තලම, පොලොන්නනරුව දිගාමඩුල්ල, මාතලේ, ත්‍රිකුණාමලය හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඉදිරියෙන් සිටීමට එජාපය සමත්ව සිටින බව පැවසේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොණරාගල, රත්නපුරය, ගම්පහ අනුරාධපුරය, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සන්ධානය පෙරමුණ ගෙන සිටින බව පැවසේ.

යාපනය, වන්නි හා මඩකලපුව යන දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජාතික පක්ෂය මන්ත්‍රී ආසන හා ජාතික ලයිස්තු ආසන සමඟ සමස්ත ආසන 102ක් පමණ ගනු ඇතැයිද සන්ධානය මන්ත්‍රී ආසන හා ජාතික ලයිස්තු ආසන සමග ආසන 100ක් ගනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

Last modified on Tuesday, 18 August 2015 05:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us