ජනපති ජීවිතයට අනතුරක්වීම වලක්වන්න, PSDය විසුරුවයි, ජනාධිපති ආරක්ෂාව STF එකට

Published in පුවත්
Sunday, 09 August 2015 10:10

ජනධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුවූ යම් සැක කටයුතු සිදුවීම කිහිපයක් නිසා ජනාධිපති ආරක්ෂක අංශය(psd) විසුරුවා හැර එම කටයුත්ත පොලිස් විශෙෂ කාර්ය බලකාය වෙ(stf) පැවැරීමට තීරණය කල බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජානාධිපති ආරක්ෂක අංශය තුල හිටපු ජනාධිපතිවරයාට වඩා පක්ෂපාත කොටස් සිටීම ගැන පසුගිය කාලයෙහි කතා බහට ලක්ව තිබිණි. එය ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරක් බවත් ආරක්ෂක අංශ ප්‍රධානින් පවා දන්වා තිබිණි.

ඒ අනුව 5000ක පමන පිරිසකගෙන් සමන්විත වූ ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන්ව පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීමටද පියවර ගෙන තිබේ.

 

 

සන්ඩෙටයිම්ස් ඇසුරෙණි

Last modified on Sunday, 09 August 2015 14:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us