20,000ක් මැරූ එකට තාමත් විසඳුම් නැද්ද ?

Published in පුවත්
Friday, 07 August 2015 11:34

CronicKidny1වකුගඩු රෝගය නිසා දැනට 20000 කට වැඩි පිරිසක් රජරට ඇතුලු ප්‍ර දේශ වල මිය ගොස් ඇති බවත් වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් පැවැති රජයන් හා පවතින රජයන්ද සාධණය ක්‍රියාමාර්ග සඳහා යොමු වී නැති බවත් වකුගඩු රෝග මර්ධන ව්‍යාපාරය පවසා සිටී.

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නීතීඥ සංගමයේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කමිටුව විසින් සංවිධනය කරන ලද මහජනතාව දැණුවත් කිරීමේ රැළියකදී මේ බව ප්‍රකාශ කළ සිටියේය.

ග්ලයිෆොසේඩ් ඇතුළු කෘෂි රසායන ගනනාවක් තහනම් කර තිබුණද මේ වන තෙක් ඒවා වෙළඳ පොලෙන් ඉවත් කර නොමැති අතර රජයේ මැදිහත් වීමෙන් පසුගිය කාලය තුළ ග්ලයිෆොසේඩ් කන්ටේනර් 15ක් නිදහස් කර ඇත.

වකුගඩු රෝගය මර්ධනය වෙනුවෙන් යැයි කියමින් රජය සංවර්ධන ලොතරැයි නිකුත් කරමින් වකුගඩු රෝගයද ආදායම් මාර්ගයක් කරගෙන ඇති බවත් රාජ්‍ය නොවන සංවිධාන ජල බොතල් කරණ ආයතන ෆිල්ටර් නිශ්පාදන ආයතන ඇතුළු ආයතන ගණනාවක් වකුගඩු රෝගය තමන් ජීවත් විමේ කළාව බවට පත් කර ගෙන ඇත.

එම නිසා ජනතාවට නිසි අවබෝදය ලබා දෙමින් වකුගඩු රෝගයද සැබෑ නිමාවක් දැකීමටනම් සියළු දෙනා එක්වී එකට කටයුතු කළ යුතුව ඇත.

වකුගඩු රෝග මර්ධන ව්‍යාපාරය විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් මාලාවක් සිදුකිරීමටද නියමිතය.

CronicKidny2

CronicKidny3CronicKidny4CronicKidny5CronicKidny6 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us