ISIS සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම දුරස්වන්න-ජම්ඉයිතුල් උලමා

Published in පුවත්
Wednesday, 22 July 2015 12:10

අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම අෑත්ව සිටින්නැයි සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සංවිධානය පවසයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාවන් සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් උල්ලංඝනය කරමින් ජිහාඩ් සංකල්පය ඉතා වැරදි අයුරින් අර්ථ දැක්වීමක් කරයි.ඒ නිසා ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවද උලමා සංවිධානය සඳහන් කරයි.

අයි.එස්. සංවිධානය සමග ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු සම්බන්ධ වූ බවට පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව කම්පනයට පත්ව සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us