විජිත් විජයමුණිට,සුමේධාට,විජිත බේරුගොඩට පොලීසියෙන් දැනුම් දීමක්

Published in පුවත්
Wednesday, 22 July 2015 12:22

නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, හිටපු ඇමතිනී සුමේධා ජී. ජයසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ යන තිදෙනාට අද (22) මධ්‍යම රාති‍්‍රය වන විට තමන්ට අයත් පක්ෂ කාර්යාල පොලීසියේ ලියාපදිංචි කරගන්නා ලෙස දැනුම් දී අැත.

මොවුන් තිදෙනා මොණරාගල ප්‍රදේශයේ පක්ෂ කාර්යාල කිහිපයක් ඉදිකර ඇති අතර එම කාර්යාල කිසිවක් පිළිබද පොලිස් ස්ථාන වෙත වාර්තා කර නැති වීමෙන් මෙම මෙම දැනුම් දීම සිදුකර අැත.

ඊයේ දිනයේ මොණරාගල, පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් තම වසම්වල පිහිටි මැතිවරණ පක්ෂ කාර්යාල පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම තොරතුරු අනාවරණ වී ඇත. ඒ අන්ව මෙම නියෝජිතයන්ට අද මධ්‍යම රාති‍්‍රයට පෙර වහාම තම කාර්යාල ලියාපදිංචි කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

එසේ නොමැති වුවහොත් හෙට දිනය වන විට නඩු පැවරීමට කටයුතු කරන බව මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us