ඔක්කොම සුදාල ටික මහින්ද වටේ,අඩු දෙවටේ සුදා විතරයි

Published in පුවත්
Monday, 20 July 2015 10:01

අපරාධ සහ වෙනත් දූෂණ චෝදනා ලැබූවන් රැසක් මේ වන විට මහින්ද රාජපක්ෂ වටා එක් වී ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂ වටා එක්වී සිටින පිරිස ගැන අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

දැන් අලුත් සුදාලා කිහිප දෙනෙක් සිටින බවත්.තුම්මුල්ලේ විමලේ දැන් අලුත් නමකින් ඩබල් අයිඩින්ටි සුදා බවට පත්ව අති බවත්, කුරුණෑගල එතනෝල් සුදාත් , කොළඹ කුඩු සුදා මදිවට පෙරේදා අලුත් කෙනෙක්ද එක්වූ බවත් සබරගමුවේ මහඇමතිගේ ප්‍රධාන රියදුරා නිල වාහනයේ ගංජා ඇද්ද බවත් ඒ අන්ව දැන් සූත්ති සුදාත් සිටින අතර මහින්දට අඩුවකට තියෙන්නේ දෙවටෙ සුදා විතරයි යනුවෙන් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us