හාල් මිල පහත දැම්මේ ගබඩා හිස් කරන්න-රනිල්

Published in පුවත්
Sunday, 19 July 2015 09:59

සහල්වල මිල ගණන් පහත දැමුවේ පිරී පවතින සහල් ගබඩා නිදහස් කිරීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින්ය.

ඒ අනුව සහල් මිල පහත දැමීමෙන් ගබඩා සුද්ද වන බවත් අගෝස්තු මාසයේ යළ කන්නය වන විට යළි ගබඩා පුරවා ගොවීන්ගේ අාර්ථිකය ශක්තිමක් කිරීමට පියවර ගන්නා බව පැවසුවේය.අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එමගින් ගොවීන්ට මෙන්ම ජනතාවටද විශාල වාසියක් අත්වන බවයි.

තමා නගරයේ ජීවත්වන්නේ ගමේ අාරථිකය නැංවීමට බවත් ගමේ අාර්ථිකය නැංවීම සදහා විශාල වැඩිපිළිවෙලක් සැලසුම් කර අැති බවත් පැවසුවේය.

එමෙන්ම ඉදිරියේදී ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා තම රජය මගින් පොකුරු ගම්මාන 2500ක් ඉදිකිරීමට පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us