මහීපාලගේ රියදුරා රිමාන්ඩ්

Published in පුවත්
Sunday, 19 July 2015 09:34

සබරගමුව මහ ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් ගත කෙරුණේ චමින්ද රසික අතුකෝරල නැමත්තෙකි.

සබරගමුව මහඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ මෙම ජීප්රථයේ ගංජා කිලෝ 3ක් සඟවා තිබියදී වලාන දුෂණ මර්දන ඒකකය මගින් පොල්ගහවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම ජීප් රථය කලක් පොලිසියට අයත්ව තිබූ පසුව පළාත් සභාවට පවරාගෙන ඇතැයි පොලිසිය පවසයි.

සබැදි පුවත්

මහීපාල හේරත්ගේ ගංජා තොගයක් අත් අඩංගුවට

Last modified on Sunday, 19 July 2015 09:37

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us