ගම්මන්පිල මෙවරත් රුපියල් සීය ගානේ හිඟනවලු

Published in පුවත්
Tuesday, 14 July 2015 15:47

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා මෙවර මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් සියය ගනනේ සිය ඡන්ද දායකයන්ගෙන් එකතු කිරීම සිදු කරන බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු බාර නිළධාරියකු පැවැසුවේය.

පොස්ටර් කටවුට් නැති මැතිවරණ ව්‍යාපාරක් මෙවරත් ගෙන යාම ගම්මන්පිළ මහතාගේ අදහස ව තිබේ. කෙසේ නමුත් ගිය වර තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගිය වියදම් හා එකතු කළ මුදල් සම්බන්ධ වාර්තාවක් ප්‍රසිද්ධ කරන බව මැතිවරණ සමයේදී ඔහු පොරොන්දු වූ නමුත් මේ දක්වා ඒ සිදු නොකළේය. මෙවර රුපියල් සීයය එකතු කිරීමට පෙර එම සම්පූර්ණ වර්තාව ප්‍රසිද්ධ කිරීම සඳහා මේ දිනවල ලහි ලහියේ සූදානම් වන බවත් ප්‍රකාශයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us