අලුත් ආණ්ඩුවේ පළමු කටයුත්ත 20 වැනි සංශෝධයයි - රාජිත

Published in පුවත්
Sunday, 12 July 2015 11:03

යහපාලනය සඳහා වන එකසත් ජාතික පෙරමුණ''  පිහි‍ටුවීම වෙනුවෙන් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂය හා හ අනෙක් පාර්ශ්වකරුවන් අරලියගහ මන්දිරයේදී අත්සන් තබන ලදි .

මෙහිදි උත්සව සභාව ඇමැතූ රාජිත සේනාරත්න මහතා පැවැසූවේ තමන් පිහි‍ටුවනු ලබන නව ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුත්ත වන්නේ මේ තිරිසන් මැතිවරන ක්‍රමය වෙනස් කරන 20 වන සංශෝධය සම්මත කර ගැනීම බවය.

Last modified on Sunday, 12 July 2015 11:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us