ධම්මපද සුපර් ස්ටාර්’ තෝරන රියැලිටි ෂෝ

Published in පුවත්
Friday, 01 August 2014 13:02

‘ධම්මපද සුගායන රියැලිටි තරගාවලියක් ’ සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් සංවිධානය කර තිබේ.

මෙම තරගාවලිය සබරගමුව පළාතේ රාජ්‍ය සේවකයන්ට විවෘත වන අතර ඒ සදහා ප‍්‍රථම අදියර යටතේ පළාත් ප‍්‍රධාන කාර්යාලයේ පිහිටි ආයතන 21ක් නියෝජනය කරමින් තරගකරුවන් හා තරගකාරියන් 63 දෙනෙකු තරග කිරීමට නියමිතය.

මේ සදහා තරගකරුවන්ට ධම්මපදයේ යමක වග්ගයේ ගාථා 20ක් ලබා දී ඇති අතර, ඒවායෙන් ලබාදෙන ගාථා ගායනා කළ යුතුය.

(ලංකා සි නිව්ස්) 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us