රිය අනතුරකින් සිසුවෙක් මියැදේ

Published in පුවත්
Friday, 01 August 2014 12:40

උඩක්කුව - මදුරන්කුලිය මාර්ගයේ කනමුලේ මුස්ලිම් විදුහල ඉදිරිපිට සිදු වූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එමින් සිටියදී මියගොස් ඇත.

 කනමුලේ මුස්ලිම් විදුහලේම අධ්‍යාපනය ලැබූ සම්සුදීන් සියාන් නමැති සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තාවේ.

අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් විද්‍යාලය ඉදිරිපිට ඇති මාර්ග සලකුණු පුවරුවක ගැටී අනතුර සිදුව තිබේ.

යතුරු පැදියේ පසුපස අසුනේ ගමන් ගත් සිසුවා මෙලෙස මියගොස් ඇති බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us