මෙහිදී ජනාධිපතිවරයා සුසිල් හා අනුර යාපා අමතමින් දෙදෙනාම පක්ෂයේ ලේකම්වරු දෙදෙනා ලෙස ප්‍රබලයන් චරිත දෙකක් වන බැවින් අනිවාර්යෙන්ම තරග කර ජයගත යුතු බව පවසා ඇත. එමෙන්ම නිමල් සිරිපාල සිල්වාට හා අනෙක් දෙදෙනාටද තරග කර හැකිනම් ජය අරගන්නා ලෙස අභියෝගයක්ද කර ඇත.
නිමල්, සුසිල්, අනුර, ඩලස්, ඩිලාන් ජාතික ලැයිස්තුව ඉල්ලයි. මෛත්‍රී බෑ කියයි.
Published in
පුවත්
Wednesday, 08 July 2015 17:05
ඊයේ(07) රාත්‍රියේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයද ඇතිව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රි ලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන අය ජාතික ලැයිස්තුවෙන් තමන්ට මන්ත්‍රීධුර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
More in this category:
« ශිරාල් ලක්තිලකත් චම්පික සමඟ යයි. ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ඉල්ලලා මෛත්‍රී බෑ කියලා
මහින්ද කොළඹින් එන්න බය ඇයි ? »
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

