ලංකාවට චීනයෙන් මැකෝ ගිරවුන්

Published in පුවත්
Friday, 01 August 2014 11:47

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙ චීන රජයට දුර්ලභ කුරුල්ලන් 16 දෙනෙකු පරිත්‍යාග කර තිබේ. ඒ අනුව ලතුවැකි පක්ෂීන් 16 දෙනෙකු ඉකුත් (29) දින චීනයට යැවූ බව එහි සහකාර අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය. 

සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ චීනයේ ෂියෑන් ජියෑං සතුන්වත්තට ලබාදුන් එම පක්ෂීන් වෙනුවට ස්කාලට් මැකෝ ගිරවුන් ජෝඩුවක්, බ්ලූ ඇන්ඩ් යෙලෝ මැකෝ ගිරවුන් ජෝඩුවක් සහ හල්මෙහෙරා ගිරවුන් ජෝඩුවක් ඉදිරි සති දෙක තුළ දෙහිවල සතුන් වත්තට ලැබීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us