චොකා මල්ලි තවදුරටත් රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 01 July 2015 10:34

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව ඊයේ(30) කැඳවූ අවස්ථාවේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන නියෝග කළේය.

අදාළ පරික්ෂණ කටයුතු අවසන්වීම නිසා විත්තිකරුවන්ට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දී සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන්ව නොමැති බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us