මැද මුලනේ ප්‍රකාශය අද

Published in පුවත්
Wednesday, 01 July 2015 09:24

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරු 10.30 වීරකැටියේ මැදමුලන සිට ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසිය.

හිටපු ජනාධිපතිවරයාට මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීමක්‌ කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ විශාල පිරිසක්‌ අද පිටත්ව යති.

මාතර, දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව රථ පෙරහැරකින් මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදමුලන නිවස බලා පිටත්ව යති.

සන්ධාන පක්‍ෂ නායකයන් හා මහජන නියෝජිතයන් විසින් එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී මහජනතාව ඉදිරියේ තම විශේෂ ප්‍රකාශය කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us