මහින්ද එනවනම් චන්ද්‍රිකත් එනවාලු

Published in පුවත්
Wednesday, 01 July 2015 09:08

හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.ප. තුළින් නාමයෝජනා දීම සිදුකළහොත් හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද අගමැති අපේක්‍ෂකත්වය සඳහා ඉදිරිපත්වන බව ඒ මහත්මියගේ ලේකම් පී.දිසානායක මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදීම සිදුකළහොත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද අනිවාර්යයෙන්ම අගමැති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බව පී. දිසානායක මහතා සඳහන් කර සිටියේය.

හිටපු ජනාධිපතිනියට අගමැති අපේක්ෂකත්වය සඳහා ඉල්ලුම් කිරීමට අයිතියක් ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය‍.

 

adaderana

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us