ගෝඨාගේ රණවිරු වේටර්වරයෙකුට මල්ලී කිව්වැයි බිමදාගෙන ගහලා

Published in පුවත්
Tuesday, 30 June 2015 22:37

බලංගොඩ නන්පෙරියල් ගල යට ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යන හෝටලයකට පසුගිය 27 වන දින ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු විසින් එහි සිටි රණවිරු වේටර්වරයකුට මල්ලි යැයි කියා ඇමැතීම නිසා දරුණු පහර කෑමකට කව ඇතැයි වාර්තා වේ.

මෙම හෝටලය පවත්වාගෙන යන කඳවුරේ ඉහළ නිළධාරියා වන මේජර් වරයකු විසින් මෙලෙස මෙම පුද්ගලයාට බැන වැදි ඇති අතර 15 දෙනෙකුගෙන් පමන සමන්විත සෙසු සෙබල කණ්ඩායම සමඟ මෙලෙස පහර දීම සිදු කර තිබේ.

මෙම මෙජර්වරයා 'අපි කවුදැයි තොපි දන්නවාද , අපි ගෝඨගේ මිනිස්සු තොපේ සෙල්ලම් අගෝස්තු 17 වෙනිදා වෙනක් විතරයි' ආදී වශයෙන් බැන වැදීම සිදු කර ඇත. පසුව පහර කැමට ලක්වූවන් මේ සම්බන්ධයෙන් බලංගොඩ පොලිසියට පැමිණිළි කිරීමෙන් පසුව එහි පැමිණි පොලිස් නිලධාරීන්ටද අසභ්‍ය භාෂාවෙන් බැන වැදී ඇත්තේ 17 වෙනිදැයින් පසුව තොපි ගැනත් බලා ගන්නම් කියමිනි.

Last modified on Tuesday, 30 June 2015 22:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us