ශ්‍රීලනිපයට නාමයෝජනා ගැනීම අවසන්

Published in පුවත්
Friday, 26 June 2015 09:51

ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා භාර ගැනීම ඊයේ(25) දිනයෙන් අවසන්ව අැත.

මහ මැතිවරණය සඳහා මෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් වී ඇති බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා පැවසුවේය.

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම මන්ත්‍රීවරු ඉල්ලුම්පත් භාරදී ඇති බවත් නාමල් රාජපක්ෂද නාමයෝජනා ඉල්ලුම්පත් භාරදී ඇති බව ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us