තේ කර්මාන්තකරුවන්ට සුභ පණිවිඩයක්

Published in පුවත්
Friday, 26 June 2015 09:41

තේ කර්මාන්ත ශාලා සඳහා කාරක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර අැත. ලෝක වෙළෙඳ පොළේ පවතින ගැටලූකාරී තත්වයන් හේතුවෙන් තේ මිල පහළ යාමත් සමග කර්මාන්ත ශාලා හිමියන් පත්වන මූල්‍යමය අර්බූදය පිළිබඳව සළකා බලා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනූව සියළුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මෙම ණය යෝජනා ක‍්‍රමය රාජ්‍ය සහ වානිජ බැංකු හරහා කි‍්‍රයාත්මක වේ.

එම ණය මුදල් වෙනුවෙන් සියට දෙකක වාර්ෂික පොලී සහනාධාරයක් වසර දෙකක කාලයක් සඳහා මහ භාණ්ඩාගාරය විසින් අදාළ මුල්‍ය ආයතන වෙත ලබාදෙනු ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණු බවයි කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊයේ(25) සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us