20 විසඳ ගන්න බැරිනම් විසුරුවන්න - සෝභිත හිමි

Published in පුවත්
Monday, 22 June 2015 07:54

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වන ලෙස, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (20) නාග විහාරයේ පැවැති සුළු පක්ෂ නියෝජිත හමුවකට සහභාගි වෙමිනි.

මැතිවරණයක් පැවැත්වූ පසු ස්ථාවර රජයක් බිහිවෙනවා. වර්ථමාන ජනාධිපතිවරයාත් සිටිනවා. එසේ බිහිවන ස්ථාවර රජයට මැතිවරණ ක්‍රමය පමණක් නොව මීට වඩා හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද සකස් කිරීමට හැකිවන බව ද නායක හිමියෝ කීහ.

මාදුළුවාවේ සෝභිත නාහිමි - 'පරණ ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට රටේ ජනතාවට හදිසියෙක් නැහැ. මැතිවරණ ක්‍රමයක් සියලු ජාතීන්ට සියලු පක්ෂවලට සාධාරණ විය යුතුයැයි සුළු පක්ෂ ඉල්ලා සිටින්නේ ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදෙන ලෙසයි. තමන් කැමැති අපේක්ෂයාට හා තමන් කැමැති පක්ෂයට මේ අනුව ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.'


dinamina

Last modified on Monday, 22 June 2015 08:00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us