මහ මැතිවරණ ජයගෙන මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති අරඹනවා

Published in පුවත්
Sunday, 21 June 2015 10:02

මහ මැතිවරණ ජයගෙන නැවත වතාවක් හැත්තෑ හතේ යුගයේදී එක්සත් ජාතික පක්ෂය බිහිකළ මහවැලි යුගය, ගම්උදා යුගය වැනි මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති මෙරට ඇතිකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විපක්ෂයට අවශ්‍ය වන්නේ මැතිවරණය කල්දමා ගැනීම බවත් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි කියමින් සිටින්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරීමේ සැබෑ අවශ්‍යතාවයක් නිසා නොවන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා..

' විපක්ෂයට ඕන මේක ප්‍රමාද කරන්න, ඒකයි මේ බය, එක්සත් ජාතික පක්ෂයේ අපි ඕන මැතිවරණ ක්‍රමයකට ලෑස්තියි, අලුත් ක්‍රමයට හෝ පරණ ක්‍රමයට මැතිවරණය තියන්න කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා, ඉතාමත් ඉක්මනින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අපට අපේ නායකතුමා කිව්වා, අපි සූදානම් අපට බහුතරයක් ලබාගන්න, අන්න එදායින් පස්සේ තමයි අපට පුළුවන් වෙන්නේ අර 77 යුගය නැවත ආරම්භ කරන්න'

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us