ශ්‍රී ලංකාව ලොව දියුණු රාජ්‍යයක් කිරීමට ජාත්‍යන්තර සහය අවශ්‍යයි

Published in පුවත්
Sunday, 21 June 2015 09:36

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති අභියෝගාත්මක හා ප්‍රතිඵලදායී ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.ජපානයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා එරට පැවති සමුළුවක් අමතමින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අනෙකුත් රටවල සහය අවශ්‍ය බව අමාත්‍යවරයා පවසයි.

රටක් ලෙස ශ්‍රී ලංකාව කළ යුත්තේ වෛරය සහ පළිගැනීමේ සිතුවිලි අත්හැරීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය සිදුකිරිමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතු බවද ප්‍රකාශ කරයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ එහි පද්ධතින් සමඟ ඉතා සමීපව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

ජාත්‍යන්තරයේ අදහස් සහ යෝජනා සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බව මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us