ශ්‍රී ලංකාව ලොව දියුණු රාජ්‍යයක් කිරීමට ජාත්‍යන්තර සහය අවශ්‍යයි

Published in පුවත්
Sunday, 21 June 2015 09:36

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති අභියෝගාත්මක හා ප්‍රතිඵලදායී ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.ජපානයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා එරට පැවති සමුළුවක් අමතමින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අනෙකුත් රටවල සහය අවශ්‍ය බව අමාත්‍යවරයා පවසයි.

රටක් ලෙස ශ්‍රී ලංකාව කළ යුත්තේ වෛරය සහ පළිගැනීමේ සිතුවිලි අත්හැරීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය සිදුකිරිමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතු බවද ප්‍රකාශ කරයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ එහි පද්ධතින් සමඟ ඉතා සමීපව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

ජාත්‍යන්තරයේ අදහස් සහ යෝජනා සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බව මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us