විදේශ අැමති ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ(photos)

Published in පුවත්
Saturday, 20 June 2015 05:50

ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමය ඊයේ (19) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා දුත පිරිස උදේ ආහාර සංග්‍රහයක් සමග ටෝකියෝ හිදී ගෞරවාන්විතව පිළිගනු ලැබීය.

ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ සභාපති ගරු මසහිරෝ කොමුරා මහතා, උප සභාපති හා ආණ්ඩු පක්ෂයේ මහා ලේඛම් යුකෝ ඔබුචි මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් මේ අවස්ථාවට සහභාගී වුහ.


විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා ඊයේ ජපානයේ ස්වදේශ කටයුතු හා සන්නිවේදන අමාත්‍ය ගරු සනඑයි ටකාඉචි මහත්මියද බැහැ දැකීය.

pic1

pic2

pic3

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us