විදේශ අැමති ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ(photos)

Published in පුවත්
Saturday, 20 June 2015 05:50

ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමය ඊයේ (19) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා දුත පිරිස උදේ ආහාර සංග්‍රහයක් සමග ටෝකියෝ හිදී ගෞරවාන්විතව පිළිගනු ලැබීය.

ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ සභාපති ගරු මසහිරෝ කොමුරා මහතා, උප සභාපති හා ආණ්ඩු පක්ෂයේ මහා ලේඛම් යුකෝ ඔබුචි මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් මේ අවස්ථාවට සහභාගී වුහ.


විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා ඊයේ ජපානයේ ස්වදේශ කටයුතු හා සන්නිවේදන අමාත්‍ය ගරු සනඑයි ටකාඉචි මහත්මියද බැහැ දැකීය.

pic1

pic2

pic3

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us