දියර කිරි ලීටරයක ගැනුම් මිල ඉහළට!

Published in පුවත්
Saturday, 20 June 2015 13:05

දියර කිරි ලීටරයක ගැනුම් මිල රු 60 සිටරු 70 දක්වා ඉහළ නැංවීමට 2015 අතුරු අයවැය මගින් යෝජනා වුණි.

ඒ අනුව අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබා ගෙන ඔවුන්ගේ එකගතාව අැතිව කිරිවල මේද ප්‍රතිශතය,මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සහ සම්පූර්ණ ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය යන සාධක මත පදනම්ව සකස්කල මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණි.පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සදහන්කරන ලදී.

මෙය සමාජ සේවා,සුභ සාධන හා පශ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us