හමුදා සෙබළුන් සදහා විශේෂ වරප්‍රසාද කාඩ්පතක්!

Published in පුවත්
Saturday, 20 June 2015 09:43

රණවිරු විශේෂ කාඩ්පතක් සහ ලාංඡනයක් හදුන්වාදීමට තීරණය කර අැත.

මෙම කාඩ්පත හදුන්වා දීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවි පිදූ,අතුරුදහන්වූ සහ අාබාධිතවූ ත්‍රිවිධ හමුදාවේ,පොළීසියේ සහ සිවිල් අාරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ හදුනා ගැනීමට සහ ඔවුන්ට විවිධ ප්‍රතිලාභ ලබාදීමයි.

මෙමගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අායතන 50 කින් පමණ විවිධ සේවාවන් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිමිවනු අැත.

මෙමගින් සේවාවන් සපයා ගැනීමේදී පිළිගැනීම,ප්‍රමුඛතාව,වට්ටම්,සහනදායී ගෙවීම් ක්‍රම,පොලී රහිත ණය පහසුකම්,රක්ෂණ පහසුකම්,ප්‍රවාහන සේවා,සෞඛ්‍ය සේවා,විනෝදාත්මක අවශ්‍යතා සහ ශිෂ්‍යත්ව වැනි විශේෂ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැති මණ්‌ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us