මහේන්ද්‍රන්ගෙන් පාර්ලිමේන්තුව අද ප්‍රශ්න කරයි

Published in පුවත්
Thursday, 18 June 2015 07:32

මහ බැංකුවේ විසින් නිකුත් කරනු ලැබු භාණ්ඩගාර බැඳුම්කර සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බවට එල්ලවූ චෝදනා විමර්ශනය සඳහා පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව (COPA)හමුවේ පිළිතුරු බැඳිමට මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව අද දින කැඳවා ඇත.

අද පෙරවරු 10.00 ට එම කමි‍ටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අතර මහ බෑංකුවේ හා ලංකා බැංකුවේ තවත් නිළධාරීන් කිහිප දෙනෙකුද මේ සඳහා කැඳවා ඇත.

Last modified on Thursday, 18 June 2015 07:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us