ප්‍රසන්නගේ කුමන්ත්‍රණය මාට්‍ටු. මහ ඇමැතිකමටත් තට්‍ටු වෙන හැඩ

Published in පුවත්
Wednesday, 17 June 2015 21:42

ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපතිත්වයෙන් ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග තම නිවසේ කුමන්ත්‍රණකාරී සාකච්ඡාවට තුනක් පැවැත්වූ බව අනාවරණය කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වීමත් සමඟ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙම සාකච්ඡාවලට ඇමැතිවරයකු , ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු, පළාත් සභාවේ මන්ත්‍රීවරයකු සහභාගී වී ඇත.

මේ තත්වයට එරෙහිව මේවන විට පළාත් සභාව තුල ප්‍රසන්න විරෝධී කණ්ඩායමක්ද බිහිව ඇති අතර ප්‍රසන්න රණතුංග මහතා මහ ඇමැති තනතුරෙන් ඉවත් කළ යුතු බවටද ඔවුන් යෝජනා කර තිබේ. ප්‍රසන්න රනතුංග මහතාගේ පාර්ශ්වය නියඕජය කරන මන්ත්‍රීවරු දස දෙනෙකු පමණ සිටි නමුත් නව තත්වය හමුවේ ඔවුන් කිහිප දෙනෙකුද ප්‍රසන්නට සහය දැක්වීමෙන් ඉවත්ව සිටී.

Last modified on Wednesday, 17 June 2015 22:06

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us