මෙම සාකච්ඡාවලට ඇමැතිවරයකු , ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු, පළාත් සභාවේ මන්ත්‍රීවරයකු සහභාගී වී ඇත.
මේ තත්වයට එරෙහිව මේවන විට පළාත් සභාව තුල ප්‍රසන්න විරෝධී කණ්ඩායමක්ද බිහිව ඇති අතර ප්‍රසන්න රණතුංග මහතා මහ ඇමැති තනතුරෙන් ඉවත් කළ යුතු බවටද ඔවුන් යෝජනා කර තිබේ. ප්‍රසන්න රනතුංග මහතාගේ පාර්ශ්වය නියඕජය කරන මන්ත්‍රීවරු දස දෙනෙකු පමණ සිටි නමුත් නව තත්වය හමුවේ ඔවුන් කිහිප දෙනෙකුද ප්‍රසන්නට සහය දැක්වීමෙන් ඉවත්ව සිටී.