මෙහි අරමුණ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවලට පැමිණීමට නොහැකි වු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම බව වාර්තාවේ.
දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.