අටපිරිකර සහ සෙසු පිරිකර ප‍්‍රමිතිගත කරයි.

Published in පුවත්
Saturday, 13 June 2015 16:14

අටපිරිකර සහ භික්ෂුන් වහන්සේට පූජා කෙරෙන සෙසු පිරිකර ප‍්‍රමිතිගත කිරීමේ අපේක්ෂාවෙන් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

මෙම එක් ගැසට් නිවේදනයක් මගින් අටපිරිකර, සිවුරු, පාත‍්‍ර හා භික්ෂුන් වහන්සේගේ බඳ පටි නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව අවධාරණය කර තිබේ.

එලෙස ලියාපදිංචි වීමේදී නිකුත් කෙරෙන සහතිකය අදාළ ව්‍යාපාරික ස්ථානයේ හොඳින් පෙනෙන් ලෙස ප‍්‍රදර්ශනය කළ යුතු බවත් සදහන් වේ.

අදාළ විධිවිධාන ලබන නොවැම්බර් මස 01දා සිට බලාත්මක වේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us