අටපිරිකර සහ සෙසු පිරිකර ප‍්‍රමිතිගත කරයි.

Published in පුවත්
Saturday, 13 June 2015 16:14

අටපිරිකර සහ භික්ෂුන් වහන්සේට පූජා කෙරෙන සෙසු පිරිකර ප‍්‍රමිතිගත කිරීමේ අපේක්ෂාවෙන් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

මෙම එක් ගැසට් නිවේදනයක් මගින් අටපිරිකර, සිවුරු, පාත‍්‍ර හා භික්ෂුන් වහන්සේගේ බඳ පටි නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව අවධාරණය කර තිබේ.

එලෙස ලියාපදිංචි වීමේදී නිකුත් කෙරෙන සහතිකය අදාළ ව්‍යාපාරික ස්ථානයේ හොඳින් පෙනෙන් ලෙස ප‍්‍රදර්ශනය කළ යුතු බවත් සදහන් වේ.

අදාළ විධිවිධාන ලබන නොවැම්බර් මස 01දා සිට බලාත්මක වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us