නමුත් ඉක්මනින්ම නොමිලයේ කර්ණ ශංඛ බද්ධකීරීමේ සැත්කම් ආරම්භකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව මෙරට ප්‍රථමවරට කොළඔ ජාතික රෝහලේ කර්ණ ශංඛ බද්ධකීරීමේ සැත්කම් ආරම්භ කිරීමට නියමිතය.
මීට පෙර මෙම සැත්කම විදෙස් රටවලට ගොස් සිදුකළ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 29ක පමණ මුදලක් වැයවිය.
මේ පියවර යටතේ කන් ඇසීමේ දුර්වලතාව රෝගයෙන් පෙළෙන දූදරුවන්ට විශාල සහනයක් සැලසෙනු අැත.