නාමල්ගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කරලා(update)

Published in පුවත්
Friday, 12 June 2015 14:12

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් රහස් පොලිසිය අද (12) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

උදේ 9 සිට පස්වරු 1.45 පමණ දක්වා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ නික්ම ගොස් තිබේ.


අගුණකොළපැලැස්සේදී ජනපති රැස්වීමකට නාමල්ගේ ආරක්ෂකයකු ගිනි අවියක් රැගෙන පැමිණීමේ සිද්ධිය ගැන සහ ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන්ට ගල් ගසා මරන බව කීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.

නාමල් CIDයට එයි

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us