නාමල් CIDයට එයි

Published in පුවත්
Friday, 12 June 2015 10:15

හිටපු ජනපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව ඔහු මෙසේ පැමිණ ඇත.

පසුගියදා අඟුණකොළපැලැස්සේ පැවැති රැස්වීමකට නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බව පැවසෙන අයෙකු ගිනි අවියක් ඇතැතිව ඇතුළුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇතැයි සඳහන්ය.

එම සිද්ධියේදී අදාළ ආරක්ෂක නිලධාරියා අත තිබුණේ ගිනි අවියක් නොව වතුර බෝතලයක් යැයි මන්ත්‍රීවරයා පවසා තිබූණි. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා තිබුණේ එය වතුර බෝතලයක් නොව ගිනි අවියක් බවයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us