අසරණ මහින්ද ගෙනා ඩීල් එක මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Friday, 12 June 2015 11:39

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අද දින උදැසන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවට පැමිණි රාජපක්ෂ පවුලේ සමීපතමයකු හා ශ්‍රීලනිප ඇමතිවරයකු කළ යෝජනාව සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තාවේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මෙන්ම, ඔවුන්ට හිතවත්ව සිටි මැති ඇමතිවරුන් හා නිලධාරීන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ අත්හිටුවීමට එකඟ වන්නේ නම්, ජනාධිපතිවරයා සමග ඉදිරි මහ මැතිවරණයේදී එක්ව වැඩකිරීමට හිටපු ජනාධිපතිවරයා හා ඔහු සමග සිටි නිලධාරීන් සුදානමින් සිටින බව, මොවුන් දෙදෙනා විසින් ජනාධිපතිවරයාට අද උදැසන දැනුම් දී ඇත.

මෙම යෝජනාව ගෙන ආ නිලධාරියා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු වන අතරම, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් ඉහල නිලයක් දැරූ අයෙකි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us