පොලු තැබූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට ඇප

Published in පුවත්
Wednesday, 30 July 2014 10:41

හෝටලයකට සහ සංගීත කණ්ඩායමකට ගෙවිය යුතු එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් ගෙවීම පැහැර හරින ලද බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ‘ඒ ’ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු, දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ද පසු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබ ඇත.

මෙම ක‍්‍රීඩකයා දෙහිවල වෙරළේ පිහිටි හෝටලයක සාදයක් පවත්වා ඇති අතර එයට සංගීතය සැපයීමට ඞී.ජේ කණ්ඩායමක්ද යොදා ගෙන ඇත.

අනතුරුව හෝටලයට ගෙවීමට ඇති රුපියල් අසූහත්දහසක මුදල සහ ඞී.ජේ කණ්ඩායමට ගෙවිය යුතු රුපියල් හතළිස් දෙදහසක මුදල ගෙවීම පැහැර හරින ලද බවට දෙහිවල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us