සෙබස්තියන් මුණිදුන්ගේ ධාතු සොරා අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 30 July 2014 11:04

කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ තැන්පත් කර තිබූ ඉතාලියෙන් වැඩම කරවූ ශාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ හස්ත ධාතූන් වහන්සේ ඊයේ (29) පස්වරුවේ සොරකම් කර තිබු අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු කඳාන උතුරු බටගම ප‍්‍රදේශයේ දී පොලීසිය අද (30) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us