මහින්දව මරන්න, රනිල් ජාත්‍යන්තර ගේමක් ගහනවලු

Published in පුවත්
Tuesday, 09 June 2015 16:52
හිටපු ජනපතිගේ ජීවිතය අනතුරේ ඇති බව කියමින් අද සුජාත දේශයක් සදහා වූ ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සහ නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේමනාත් සි දොලවත්ත මහතා කොළඹ කොටුව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
 
ඔවුන් සිදු කරන ලද විමර්ශනයන්හි දී හිටපු ජනපති තුමන් ඝාතනය කිරීමේ පැහැදිලි කුමන්ත්‍රණයක් ඇති බව පවසන ඔවුන් හිටපු ජනපති මහින්ද රාජාක්ෂ මහතාගේ දේශපාලනය පමණක් නොව දිවිය අහිමි කිරීමට ද කුමන්ත්‍රණ සිදු වන බව පවසයි.
 
තව ද එල්ටිටිඊ බිහිසුණු ත්‍රස්තවාදීන් නිදහස්කිරීමට උත්සාහ දැරීම, රටේ නම ගිය අපරාධකාරයින් එරෙහිව නීතිමය පියවර ගැනීම ප්‍රමාද කිරීම, මිනීමැරුම් පිළිබද ව සාවද්‍ය චෝදනා වරින්වර එල්ල කිරීම, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාමාන්‍ය හැසිරීම්, ඇමරිකාව වැනි දීර්ඝ කාලින ඊලාම් හිතවාදී රටවල විමර්ශන නිලධාරින් මෙරට ගෙන්වා ගැනීම හා රැදී සිටීම මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව හිතා මතා නොසලකා හැරීම යන යනු පිළිබද අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
 
mawbima

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us