සජින් වාස් අැප ඉල්ලා මහාධිකරණයට

Published in පුවත්
Tuesday, 09 June 2015 15:28

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23 ක් අයථා පරිහරණය කළැයි සැකපිට දැනට රිමාන්ඞ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත සංශෝධිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර අැත.

මන්ත්‍රීවරයා තමාට ඇප ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මීට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර, එය මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ප්‍රතික්ෂේප කළේය.

එය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී අැත්තේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නොගැලපීමකි. ඒ අනුව සජින් වාස් මන්ත්‍රීවරයා මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us