බැසිල්ගේ ඇප අයැදුම 15ට කල් යයි

Published in පුවත්
Monday, 08 June 2015 11:40

දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගොනුකළ ඇප අයදුම්පත සළකාබැලීම මේ මස 15 වැනිදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. අදාළ ඇප අයදුම්පත අද කැඳවූ අවස්ථාවේදි මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර ඇති බවයි.

එය මේ මස 12 වැනිදා විභාගයට ගැනීමට නියමිත බැවින් ඇප අයදුම්පත සළකාබැලීම මේ මස 15 වැනිදා සිදුකිරීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

Last modified on Monday, 08 June 2015 11:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us