හඳුන්නෙත්ති මාතරට

Published in පුවත්
Wednesday, 03 June 2015 14:51

ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් නව සංවිධායකවරයා ලෙස දේශපාලන මණ්ඩල සභික, මුදල් ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති නම් කරනු ලැබ තිබේ.

සුනිල් හඳුන්නෙත්ති ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු විශ්වවිද්‍යාල සමයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවෙකු ලෙසද කටයුතු කර තිබේ.

පසුගිය 2014 පෙබරවාරි මස 02 වනදා පැවැති පක්ෂයේ 07වන මහ ජාතික සමුළුවේදී දේශපාලන මණ්ඩලයටත් පක්ෂයේ මුදල් ලේකම් තනතුරටත් තේරී පත් වූ ඔහු 2000 වර්ෂයේ සිට කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙසද කටයුතු කරයි.

නව දේශපාලන තත්වයන් හමුවේ පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ගත් තීරණයක් අනුව මෙම පත්කිරීම සිදුකරනු ලැබූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us