ශ්‍රීලනිප ඇමැති හතරක් ආණ්‌ඩුවෙන් අස්‌වෙයි(update)

Published in පුවත්
Thursday, 21 May 2015 11:16

නව රජයේ අමාත්‍ය ධුර ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු මීට සුළු මොහොතකට පෙර සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වුණි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ තමා මෙන්ම සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ද අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ බවයි.

පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී අැත.ඔවුන් විසින් වත්මන් රජයේ පහත සඳහන් ඇමති තනතුරු දැරුවේය

මහින්ද යාපා අබේවර්ධන - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

පවිත්‍රාදේවී වන්නිආරච්චි - පරිසර රාජ්‍ය අමාත්‍ය

සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය

ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

සබැදි පුවත්

ශ්‍රීලනිප ඇමැති පිරිසක්‌ අද ආණ්‌ඩුවෙන් අස්‌වෙති

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us