පොලීසියේ ලොකු පුටු 12ක් මාරුවේ

Published in පුවත්
Tuesday, 19 May 2015 08:53

පොලිස් ස්ථානාධිපතිවරුන් දොළොස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබේ.

කුලියාපිටිය, මෝදර, කොටහේන, මාන්කුලම්, කොම්පඤ්ඤවීදිය, තලෙයිමන්නාරම, නාරම්මල, කොබෙයිගනේ, දුම්මලසූරිය, පන්විල, ඉරට්ටපෙරියකුලම් සහ මුල්ලයාවේලී යන පොලිස් ස්ථානවලට අදාළව එම ස්ථාන මාරුකිරීම් සිදුකර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් නව දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු ස්ථාන මාරුකළ නිලධාරීන් අතර වන බව වාර්තාවේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us