සරුංගලයක් අරලියගහ මන්දිරයට තර්ජනයක් වේ

Published in පුවත්
Monday, 28 July 2014 10:19

කොල්ලුපිටිය මුහන්දිරම් පාර අසල අහසට යවා තිබූ සරුංගලයක් පොලිසියේ මැදිහත් වීමෙන් ඊයේ  සවස හදිසියේ බාන්නට සිදු විය. ඒ එම සරුංගලය අහසේදී අරලියගහ මන්දිරය සීමාවට පැමිණීම හේතුවෙනි.

සරුංගලයේ හිමිකරු සොයා පැමිණ ඇති කොල්ලුපිටිය පොලිස්සියේ නිලධාරීන් එම සරුංගලය අරලියගහ මන්දිරේ ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් මෙලෙස ගොඩ බස්සවා ඇත.

Leave a comment

Gossip

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්   

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන්...

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උ...

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනන...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us