ජවන ශක්ති යාත්‍රා මංගල පියවරට ජනපති එක්වේ(photos)

Published in පුවත්
Saturday, 16 May 2015 14:20

අනාගතය වෙනුවෙන් තෙල් සහ විදුලිය ඉතිරි කරමු යන්න තේමාව කර ගනිමින් ජාතික බලශක්ති වැඩසටහනට සමගාමීව පැවැත්වෙන "ජවන ශක්ති යාත්‍රා" ප්‍රදර්ශණාත්මක ධාවන තරගය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විය.

බලශක්ති සංරක්ෂණ මාසය වෙනුවෙන් “හෙටක් වෙනුවෙන් රටක් “ යන තේමාව යටතේ මෙම බලශක්ති සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

ජවන ශක්ති යාත්‍රා ආරම්භ කිරිමට ප්‍රථම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලශක්ති ප්‍රතිඥාව ලබාදුන් අතර ප්‍රතිඥාව සහිත ගෑස් බැලුන් 5000ක් පමණ ගුවනට මුදා හැරිම මෙහිදි සිදුකෙරුණි.

ඛණිජ තෙල් හා විදුලි 10%කින් ඉතිරි කර ගැනිමත් අත්‍යවශ්‍ය නොවන අවස්ථා වලදී ඉන්ධන හා විදුලිය භාවිත නොකොට ඒ සඳහා වැඩි වශයෙන් ශ්‍රමය භාවිතයට ජනතාව පෙලඹවිමත් මෙම ධාවන තරඟයේ ප්‍රධාන අරමුණවේ.

jawana 1

jawana 2

jawana 3

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us