ෆවුසිගේ පුතා අල්ලන්න

Published in පුවත්
Monday, 11 May 2015 14:33

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා වේ. ඒ 2012 දී ව්‍යාපාරිකයෙකු හට මරණීය තර්ජනයක් සිදුකිරීමේ චෝදනාව මතය.

සිද්ධියට අදාළ ව්‍යාපාරිකයාගේ නීතිඥයින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔහුව වහා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබේ.

නවුෆර් ෆවුසි යනු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්‍රයා ය.

Last modified on Monday, 11 May 2015 15:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us