සිද්ධියට අදාළ ව්‍යාපාරිකයාගේ නීතිඥයින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔහුව වහා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබේ.
නවුෆර් ෆවුසි යනු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්‍රයා ය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා වේ. ඒ 2012 දී ව්‍යාපාරිකයෙකු හට මරණීය තර්ජනයක් සිදුකිරීමේ චෝදනාව මතය.
සිද්ධියට අදාළ ව්‍යාපාරිකයාගේ නීතිඥයින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔහුව වහා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබේ.
නවුෆර් ෆවුසි යනු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්‍රයා ය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...