අද සිට සරසවි අයදුම අන්තර්ජාලයෙන්

Published in පුවත්
Monday, 11 May 2015 14:25

සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට අද සිට අන්තර්ජාලය හරහා ඒ සඳහා අයදුම් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඔබට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසී එම සේවාව ලබාගත හැකිය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසුවේ, ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මේ වන විට නිකුත් කර ඇති බවයි.

එහි සඳහන් කරුණු සියල්ල හොඳින් අධ්‍යනය කර සරසවි ප්‍රවේශය සඳහා අයදුම් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසුවේ, සරසවි සඳහා මෙවර සිසු සිසුවියන් 24,000 කට අධික පිරිසක් බඳවා ගැනීමට අපෙක්ෂා කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us