ජාතික කොඩියේ ප්‍රමිතිය නීතිගත කෙරේ

Published in පුවත්
Monday, 11 May 2015 09:39

ජාතික කොඩිය සම්බන්ධ රීති සංග්‍රහය නීතිගත කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩියේ ප්‍රමිතිය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී ඇත.

ජාතික කොඩිය අවභාවිතය පිළිබඳ නීතිරීති දැඩි කිරීමට මෙන්ම ආනයනික ජාතික කොඩිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දුන් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික කොඩිය අවභාවිතය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ ඇති වූ කතාබහ පිළිබඳ අවධානය යොමු කර 08 වැනි සිකුරාදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

rivira

 

Last modified on Monday, 11 May 2015 09:44

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us