ජාතික කොඩියේ ප්‍රමිතිය නීතිගත කෙරේ

Published in පුවත්
Monday, 11 May 2015 09:39

ජාතික කොඩිය සම්බන්ධ රීති සංග්‍රහය නීතිගත කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩියේ ප්‍රමිතිය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී ඇත.

ජාතික කොඩිය අවභාවිතය පිළිබඳ නීතිරීති දැඩි කිරීමට මෙන්ම ආනයනික ජාතික කොඩිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දුන් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික කොඩිය අවභාවිතය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ ඇති වූ කතාබහ පිළිබඳ අවධානය යොමු කර 08 වැනි සිකුරාදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

rivira

 

Last modified on Monday, 11 May 2015 09:44

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us